දිල්හානි අශෝකමාලාගේ ආදරණීය සැමියාට ලේලියගෙන් උපන්දිනය දා ලැබුණු තෑග්ග මෙන්න
ගායන ශිල්පියෙක් වගේ ම රංගන ශිල්පියෙක් විදිහටත් ප්රේක්ෂක ඔබේ ආකර්ශනය දිනාගත්ත ප්රියංකර පෙරේරා ඊයේ සිය උපන්දිනය සමරනවා. ප්රියංකරගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ආදරණීය ලේලිය,
ලස්සන සුබ පැතුමක් එක්කර තිබුණා.
ඡායාරූප කිහිපයක් පහතින්.