දරුවන්ගේ ලෝකේ එළිය කරන අම්මා ගැන ගයාන් තැබූ සටහන මෙන්න
අම්මෙක්ට මේ ලෝකේ වැඩියෙන්ම වටින්නේ තමන්ගේ දරුවෝ. දරුවන්ගේ දියුණුව යහපත ගැන හිතලා තමයි හැම අම්මා කෙනෙක්ම වැඩ කරන්නේ. අම්මාවරුන්ට වෙන්වුණු විශේෂ දවසක් ඇතත් නැතත් ඒ අම්මා කවදාවත් වගකීම්වලින් නම් නිදහස් වුණේ නෑ. කොහොම වුණත් ගයාන් ගුණවර්ධන අද එයාගේ අම්මා වෙනුවෙන් මේ විදිහට ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් එක්කරලා තිබුණා.