දීපූ හොඳම සප්රයිස් එක, දිනිතිටත් හොරෙන් සංගීත් දිනිතිව එක්කන් ගිය තැන
සංගීත් සතරසිංහ, දිනිති වල්ගමගේ කියන්නෙ මේ දවස්වල බුකියේ ජනප්රියම යුවළ. මේ දෙන්නගේ විවාහයත් මේ අවුරුද්දෙම කෙරෙනවා කියලා ආරංචියි. මේ කතාව ඒ ගැන නෙවෙයි. ඔන්න පසුගිය දවසක දිනියි සංගීතුයි පුංචි සත්කාරයක් සඳහා ගිහින්.
මේ තියෙන්නෙ ඒකේ වීඩියෝ එක.