දිනේෂ් තරංග ලොකු දූගේ උපන්දිනය වෙනුවෙන් තැබූ, ආදරණීය සුබපැතුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ ගායන තරු අතර දිනේෂ් තරංග ඉතාමත් ජනප්‍රිය තරුවක් බව අමුතුවෙන් කියන්න අවැසි නෑනෙ. තරුවක් හැටියට වගේම ආදරණීය සැමියෙක්, ආදරණීය පියෙක් හැටියට ඔහු කාගෙත් ආදරය ලබන චරිතයක්. මේ කතාව නම් ඔහු ගැන නෙවෙයි. ඔහුගේ ආදරණීය ලොකු දූ ගැනයි.

ඇයගෙ උපන්දිනය වෙනුවෙන් ඔහු මෙලෙස සොඳුරු සටහනක් තබා තිබුණා.

ආදරණීය ලොකූ සුභ උපන්දිනයක් වේවා.... මමයි අම්මියි නංගියි ඔයා ගැන ගොඩක් ආඩම්බරයි! අපි හතරදෙනාට අපි හතරදෙනා හොඳටම ඇති. හිත හයිය කෙල්ලෙක් වෙන්න...කියන්න තියෙන්නෙ එච්චරයි!!!