දිනිතිට ආයෙත් සංගීත්ගෙන් තෑග්ගක් - දිනිතිත් පුදුම වෙලා
සංගීත්- දිනී කියන්නේ ගොඩාක් ආදරණීය චරිත දෙකක්. ඒ දෙන්නා නිතර නිතර හරි ආදරණීය විදිහට තෑගි හුවමාරු කරගන්නවා අපි නිතර දෙවේලේ දැකලා තියනවා. මෙන්න දිනිතිට තවත් ඒ වගේ වටිනා තෑගි ලැබිලා. ඒත් එක්කම පවුලේ හැමෝම bbq night එකක් දාලා සතුටු වෙලා තිබ්බ ඡායාරූපත් දිනිති ඇගේ ඉන්ස්ටර්ග්රෑම් පිටුවට එක්කරලා තිබ්බා.
බලන්නකෝ ඒ අය සතුටු වෙන හැටි.