දිනක්ෂියි සාරංගගෙයි මොකද්ද මේ කමෙන්ට් හුටපටේ
නිතරම විනෝදයෙන් සතුටින් කාලය ගත කරන තරු දෙපලක් හැටියට සාරංග සහ දිනක්ෂිව හඳුන්වන්න පුළුවන්. ඔවුන් සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරයෙන්ම එය හොඳින් පෙනෙනවා. අද සාරංග ඔහුගේ ෆේස්බුක් ගිනුමේ ඔහුගේ ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රශ්නයක් අසා තිබුනා. ඒ වරමක් ලැබුනොත් මොනාද ඉල්ලන්නේ කියලා. එයට දැමූ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර අතර දිනක්ෂිත් ප්‍රතිචාර පළ කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ සාරංගගේ පැනය සහ දිනිතිගේ ප්‍රතිචාරයයි.