දිනක්ෂියි, දූ මැණිකයි එක්ක ආදරණීයව සැමරූ සාරංගගේ උපන්දිනය
අද සාරංගට විශේෂ දවසක්. සාරංගගේ උපන්දිනය අද. දවස පුරාම ඔහුට ලැබෙන සුබපැතුම් සෑහෙන්න දකින්න ලැබෙනවා. ඔන්න ඉතින් සාරංග දවස පටන් අරන් තිබුණේ දිනක්ෂියි, දෝණි සාරණ්‍යා එක්කයි හරි ආදරණීයව උපන්දිනය සමරලා.
එහි කෙටි වීඩියෝවක් ඔහු සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා.