දික්කසාද ගැහැනියක් බැඳගෙන ජීවිතේ ගෙවන පිස්සෙක් - පියුමි බොතේජු මේ කියන්නේ කවුරු ගැන ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමාන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පීනියන් අතරින් ජනප්‍රියත්වයෙන් වගේම දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් හැටියට පියුමි බොතේජුව හඳුන්වන්න පුළුවන්. පියුමි ඇගේ සමාජ මාධ්‍යවල නිතරම විවිධ සටහන් පළ කරන කෙනෙක්. ඇය පසුගියදා චරිතාප්‍රදානයක් හරහා ප්‍රසිද්ධියට පත් වුණු හැරී කුමාරයා ගැන අපූරු සටහනක් පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ සටහන.