තිස්සේම හිනාවෙන් මුහුණ සරසා ගත්, ආදරණීය යුවළ - බලන්නකො දෙන්නගෙ ලස්සන
තිරයේ අපි නිතර දකින තරු අතර සාරංග දිනක්ෂි යුවළට හිමිවෙන්නේ විශේෂ තැනක්. තිරයේ විතරක් නෙවෙයි සමාජ මාධ්‍යයේත් මේ දෙන්නා හරිම ජනප්‍රියයිනෙ. නිතරම වාගේ අපිට මේ ආදරණීය යුවළගෙ රූ දකින්න පුළුවන්.
ඔන්න ඉතින් සමාජ මාධ්‍යය ඔස්සේ අපිට ඒ වගේ ආදරණීය ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා. බලන්නකො ඉතින් දෙන්නගෙ ලස්සන.