තිසුරිගේ ආදරණීය සොඳුරු කැදැල්ලට, සිව් වසරක් සපිරෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයේ ආදරණීය නිළි තිසුරි යුවනිකා කියන්නෙ කාගෙත් ආදරයට පාත්‍රව සිටින කෙනෙක්. ඒ ඇගේ ඇති සුවිශේෂී දක්ෂතාවයන්, හැකියාවන් සහ ඇයට ආවේණික වූ ගති පැවතුම් නිසා. ආදරණීය පවුල් ජීවිතයක සොඳුරු හිමිකාරියක වන ඇයගේ කැදැල්ලට අදට වසර හතරක්..

ඉතින් ඒ ගැන ඇය මුහුණු පොතට ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා. මේ ඇය තබා තිබූ එම සටහනයි. ඊට අමතරව මේ රූ පෙළත් එකතු කරගෙන තිබුණා.

"2018. 07. 19 
2022. 07. 19 
Here’s to YOU..
Here’s to ME..
Here’s to US.."