තවත් තාරකාවකට මංගල සීනු හැඬවෙයි - ජනප්‍රිය නිළි රුක්ෂානා දිසානායක කාටත් නොකියා හදිස්සියේ විවාහ වෙලා?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට ජනප්‍රිය නිහතමානී රංගන ශිල්පිනියක් රුක්ෂානා දිසානායක කියන්නෙ. ටෙලිනාට්‍ය රැසකට රංගන දායකත්වය ලබාදී තිබෙන ඇය, ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගැනීමට සමත් වුණ ආදරණීය හුරුබුහුටි රංගන ශිල්පිනියක්. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේද ඇය ලබාගෙන තිබෙන්නේ ඉහළම ජනප්‍රියත්වයක්. රුක්සානා මෑතකදී ඇගේ සමාජ මාධ්‍යවල පළ කල ඡායාරූප කීපයක් නිසා ඇයට ආදරේ කරන ප්‍රේක්ෂකයන් ටිකක් කලබල වෙලා. ඒ ඇය මනාලියක් ලෙස සැරසීගත් ඡායාරූප පෙළක්.

බොහෝ අය විමසන්නේ ඇය මේ හදිසියේම කාටත් නොකියා හොර රහසේම විවාහ දිවියට පත් වෙලා ද යන වගයි. එහෙමත් නැතිනම් එය සාමාන්‍ය photo shoot එකක්ද යන්න බොහෝ අය විමසනවා. ඇය තමන්ගේ සමාජ මාධ්‍යවල මේ ඡායාරූප පළ කර තිබුනේ ඒ ඡායාරූප රූගත කිරීමක් ලෙස සඳහන් කරමින්.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.