’’තරගයක් නැති මේ ජීවිතේ, නිදහසේ පාවෙනවා’’ කඩවසම් නළු සචින්, යාළුවෙක් එක්ක ගමනක් ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සචින් ලියනගේ කියන්නෙ නව පරපුරේ අති දක්ෂ ඒ වගේම අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු වඩාත් ජනප්‍රිය රංගනය නිසාම නෙවෙයි, ඔහු මේ තරම් ජනප්‍රිය වෙන්න රූපයත් හේතුවක්. මොකද ඔහුට ඇත්තේ ඉතාමත් ආකර්ෂණීය කඩවසම් රූපයක්. ඒ නිසාම තරුණියන්ගේ ආකර්ෂණය නම් ඔහුට අඩුවක් නැතුවම ලැබෙනවා.

තිරයට විතරක් සීමා නොවුණු ඔහු සමාජ මාධ්‍ය තුළිනුත් සිය රසික පිරිසට වඩාත් සමීපව කටයුතු කරනවා. සචින් ගිහින් ඇවිදින්න. ඒ ගැනත් අපිට දැනගන්න ලැබුණේ ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන්. සචින් විතරක් නෙවෙයි, යාලුවෙකුත් ඉන්නවා මෙන්න.

"සතුටෙන් ජීවිතේ විදින ගමන්....
මම ආසයී නවතින්න මේ හීනයේ..
තරගයක් නැති මේ ජිවිතේ නිදහසේ...පාවෙනවා..."