තාත්තා එක්ක ගත්ත අන්තිම පින්තූරේ - තාත්තාගේ මතක අලුත් කරන සෙනාලි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සෙනාලි ෆොන්සේකා කියන්නෙ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. අදට යෙදෙන පියවරුන්ගේ දිනය වෙනුවෙන් ඇය හරිම ආදරණීය ඒ වගේම සංවේදී සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.

පහතින් දැක්වෙන්නේ ඇය එලෙස එකතු කළ සටහනයි. 

තාත්තා එක්ක ගත්ත අන්තිම පිංතුරේ! එදා දැනන් හිටියානම් මේ අපි ගන්න අන්තිම පිංතුරේ කියලා ගොඩාක් දේවල් වෙනස් කරන්න තිබුනා. කමක් නෑ තාත්තේ මං දුක් වෙන්නෙ නෑ, මං කදුලු හලනවට වඩා හිනාවෙලා ඔයාව මතක් කරන්නං. මං ආඩම්බර වෙන්නං ඔයා වගේ හොද මනුස්සයෙක් මගේ තාත්තා වෙච්ච එකට. බොහෝම ස්තුතී තාත්තේ!  

Happy Father’s Day!