තාත්තලා වුණාම, මේ වගේ දේවල් නම් ඉවසන්නම වෙනවා - ඉෂාරාගේ දෝණි තාත්තාට කරපු වැඩේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෙදර පොඩි දරුවෙක් ඉන්නවා කියන්නෙම එයාගෙ අම්මා තාත්තට නිරායාසයෙන්ම සිද්දවෙනවා ඒ අයගෙ සතුට වෙනුවෙන් පෙනී ඉන්න. එයාලගෙ ලස්සන පුංචි ලෝකය ඇතුළෙ ඒ අය කරන දේවල් හරි හුරතල් වැඩ. ඒ වගේම තමයි ලස්සන නිර්මාණශීලි වැඩ.

මේ කියන්න යන්නෙත් එහෙම ලස්සන කතාවක්.
 
ආයුර්වේද වෛද්‍යවරියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කලක් ජනප්‍රිය චරිතයක් හැටියට ඉෂාරා සඳමිනීව කවුරුත් හඳුනනවනෙ. ඉෂාරා විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පී අනුර පතිරණ සමඟ. ඉෂාරා චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් මේ චූටි දූ තමයි අපේ කතාවෙ කතා නායිකාව.
 
ඔන්න දූට තාත්තව අහුවෙලා. බලන්නකො මොකක්ද ඉතින් කරලා තියෙන්නෙ කියලා.