තීක්ෂණගේ චූටි පුතු උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"සුබ උපන්දිනයක් jayden පුතා!! මගේ චූටි පුතා ඔයා. ඔයාට අවුරුදු දෙකක් දැන්. ඔයා අයියා එක්ක ආදරෙන් ඉන්න ඕන. අයියා තමයි ඔයාට මුලින්ම wish කලේ"

මේ සටහන නම් තරමක් පැරණි එකක්. මීට දින කිහිපයකට ඉහතදී තමයි ජනප්‍රිය ගායන ශිල්පි තීක්ෂණ අනුරාධ මේ ආදරණීය සටහන සමාජ මාධ්‍යයට එකතු කර තිබුණේ. ඒ සිය ආදරණීය පොඩි පුතු වෙනුවෙන්. පවුලේ ආදරණීයන් එක්ක ලස්සන උපන්දින සාදයක් පවත්වන්නත් තීක්ෂණ අමතක කර තිබුණෙ නෑ. ආදරණීය පුතාලා දෙන්නත් එක්ක ලස්සන කේක් එකක් එහෙමත් කපලා තිබුණා.

බලන්නකො ඉතින් ලස්සන.