ඩුබායිවල යූටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ, ලංකාවේ සිංහල සිංදුවකුත් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සනුක - වින්ඩි කියන නම් දෙක මේ දවස්වල වැඩියෙන්ම ඇහෙන නම් දෙකක්. වින්ඩිගේ 'අයියෝ සාමි' ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම අතිශය ජනප්‍රිය ගීයක් බවට පත්වෙමිනුයි ඒ විදියට ඔවුන්ව උණුසුම් මාතෘකා අතරට අරන් ආවේ. 'අයියෝ සාමි' ඒ විදියට ජනප්‍රිය වෙද්දි එහි සිංහල ගීතය "නුඹයි මමයි" නිර්මාණය ද මේ දවස්වල කවුරුත් අතර ජනප්‍රිය ගීතයක් බවට පත්වෙලා.

ඒකත් ලංකාවේ විතරක් නෙවෙයි ඔන්න, "UAE (ඩුබායි) වල යූටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ලංකාවේ දෙමළ සිංදුවක් තිබුණා #AyyoSaami, දැන් ලංකාවේ සිංහල සිංදුවකුත් තියෙනවා #NumbaiMamai. ඒ ගැම්ම පට්ට ආතල්

#19 Trending in United Arab Emirates
#NumbaiMamai #AyyoSaami