ඩග්ලස් රණසිංහයන්ගේ උපන්දිනය දා ආදරණීයන්ගෙන් ලැබුනු සුබපැතුම්
අපි කවුරුත් දන්න හඳුනන ප්රවීණ රංගන ශිල්පි ඩග්ලස් රණසිංහයන්ගේ උපන්දිනය. ඉතින් ඔහුගේ උපන්දිනයට සාරංගගේ මව මේ විදියෙ සටහනක් තබා තිබුණා.
"මගේ ආදරණීය අයියාට
නීරෝගීමත් .. වාසනාබර..
උපන්දිනයක් වේවා..."
ඒ ආදරණීය ඡායාරූප එකතුවක් ද සමඟයි. ඊට අමතරව දිනක්ෂිද මාමාට සුබපැතුම් එකතු කරලා තිබුණා.