ටෙලි තිරය සරසන පුංචි කිරිල්ලිය හර්ෂිට, මඟ දිගට මුණගැහෙන බව්වා යාළුවෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපි කවුරුත් කැමතියිනෙ සුරතල් සතුන් ඇති කරන්න. ඒ අතරිනුත් බලු පැටව් විශේෂයි. මේ කතාවත් ඔවුන් ගැන. හර්ෂි රසංගා එහෙමත් නැත්නම් ලංවී එක්ක ඔබේ ආලින්දයට එන අපූර්වා සහ ඇයට මුණගැහෙන යාළුවෝ ගැනයි මේ ලස්සන කතාව. ඇයත් බලු පැටවුන්ට හරිම ආදරේ කෙනෙක්. ඒ ගැන හොඳටම පැහැදිලියි ඇයගේ සමාජ මාධ්‍යය තුළ පළකරන ඡායාරූප දැක්කාම.

මේ ඇය ඒ විදියට පළකළ ඡායාරූප කිහිපයක්.