ටනාෂාගේ නංගි නිෂීව බැඳපු කමල් අද්දරාඅරච්චිගේ පුතා රයන්ගේ උපන්දිනය දවසේ රෑ 12ට පවුලේ අය එකතු වෙලා දුන
පසුගිය දිනවල ජනප්රිය නිළි ටනාෂා හතරසිංහ ගැන විවිධ ආන්දෝලනාත්මක කතා පුවත් මතු වුණා. ඒ ඇය හා සබැඳි නඩු කටයුත්තක් ගැන. ඇය පමණක් නෙවෙයි දැන් ඇගේ නැඟණියන්ද හැමෝම අතර ජනප්රියයි.
ඒ අතරින් ඇගේ බාල නැඟණිය වන නිෂිනි හතරසිංහ විවාහ වෙලා සිටින්නේ ප්රවීන රංගන ශිල්පී කමල් අද්දරාරච්චිගේ වැඩිමහල් පුතනුවන් වන රයන්.
අද රයන්ගේ උපන්දිනය. උපන්දිනයදා රාත්රි 12ට කමල් අද්දරආරච්චි තම පුතුව සර්ප්රයිස් කරලා තිබුණා. කේක් එකක් ඔහුගේ නිදන කාමරයට අරගෙන ගිහිල්ලයි සර්ප්රයිස් කරලා තිබුණේ.
එම අවස්ථාවේ වීඩියෝ පටයක් නිෂිනි ඇගේ යූටියුබ් නාළිකාවේ පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ වීඩියෝ පටය...