ටනාශාගේ චූටි නංගිගෙයි, කමල්ගේ පුතාගෙයි වෙඩින් එකේ හොඳම ටික මෙන්න
ටනාශා හතරසිංහගේ නැගණියක් වන නිශිනි සහ කමල් අද්දරආරච්චිගේ වැඩිමහල් පුතු වන රයන් පසුගිය දවසක යුග දිවි ඇරඹුවා. කලා ලෝකයේ තරු රැසක් එක් වුණු මෙම විවාහ මංගල්‍යයෙන් අනතුරුව ටනාශාගේ ආදරණීය අම්මා සංවේදී සටහනකුත් එක් කර තිබුණා.
ඒ වගේම විවාහ මංගල්‍යයේ සුවිශේෂී තැන් එකතු කරපු ලස්සන වීඩියෝ එකකුත් ටනාශා ඇගේ යූටියුබ් නාලිකාවට එක් කර තිබුණා.