ජීවන්ගේ ආදරණීය බිරිඳ, ශෙරින්ගේ පියාව සිහි කරමින් කරනු ලැබූ පිංකම
ශෙරින් කුමාරතුංග ව අපි කවුරුත් දැන අඳුනන්නේ ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ විදිහට යි. ඒ වගේම ශෙරින් කියන්නෙ කලා ක්ෂේත්‍රයේ සමීපතමයින් බොහෝ දෙනෙක්ව ඇසුරු කරන ෆේස්බුක් එකෙත් නිතරම වගේ දකින්න පේන්න ඉන්න කෙනෙක්.
පසුගිය දවසක ශෙරින් ඇගේ පියාව සිහි කරමින් පිංකමක් සිදු කර තිබුණා. මේ තියෙන්නෙ එම අවස්ථාවේ ඡායාරූප...
අවුරැද්දක් උනා තාත්තේ…
අජරාමර නිවන් සුව පතනවා මගේ තාත්තට.
කවදා කොහේ හෝ මට මුන ගැසෙයි කියා හිත විස්වාස කරනවා තාත්තේ.
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !