ජීවිතේ ලස්සන, අපි හිනාවෙලා ඉන්න තරමට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාරංග සහ දිනක්ෂි කියන්නෙ නිතර කතාබහට ලක්වන ආදරණීය යුවළක්. සමාජ මාධ්‍යයේත් ඉතාමත් ජනප්‍රිය මේ යුවලගේ හරිම ආදරණීය සොඳුරු ඡායාරූප එකතුවක් අපිට දකින්න ලැබුණා. දෙන්නා හිනාවෙලා ඉන්න ලස්සන බලන්නකො ඉතින්.

ජීවිතේ ලස්සනම දවස් කියන්නෙ අපි කටපුරා හිනාවුණු දවස්වලට.