’’ජීවිතය සෑමවිටම වඩා සුන්දර’’ දවසින් දවස ලස්සන වෙන, සුන්දර ගයත්‍රි
ගයත්‍රි ඩයස් කවදත් ලස්සන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයට ලැබෙන්නේ ඉඅමහත් ජනප්‍රියත්වයක්. ඇය කාලයක් විදෙස්ගතවයි හිටියෙ. මේ වෙද්දි ඇය ආයෙම ලංකාවට ඇවිත් ඉන්නවා. ඇය රූපය ගැන වඩාත් සැලකිලිමත් වන කෙනෙක් කියලා හරිම පැහැදිලියි. ඒ හැමදාම ඇයව එක වගේ සුන්දරත්වයකින් දකින්න ලැබෙන නිසයි.
සමාජ මාධ්‍යයේ නිතර දක්නට ලැබෙන චරිතයක් වන ඇයට ලබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහළයි. මේ සටහන සහ ඡායාරූප අපේ ඇස ගැටුනෙත් එලෙස ඇය සමාජ මාධ්‍යයේ පළකර තිබියදීයි...
“Life is always more beautiful and worth living when you are capable of enjoying the beauty of nature.”