ජනප්රිය සිනමා තාරකාව උදාරි වර්ණකුලසූරියගෙන් ජීවිතයට උපදෙසක්
ජනප්රිය රංගන ශිල්පිනී උදාරි වර්නකුලසූරිය කියන්නේ මෙරට වර්තමාන සිනමාවේ ජනප්රියම තාරකාව කිව්වොත් නිවැරදියි. මේ වනවිට චිත්රපට හතක් ඇය රංගනයෙන් දායක වී තිරගත වීමට නියමිතව තිබෙනවා. උදාරි නිතරම විවිධ ඡායාරූප සහ කියමන් තමන්ගේ සමාජ ජාලා ගිණුම්වල පළ කරනවා. පසුගියදා උදාරි ඇගෙ සුන්දර ඡායාරූප කීපයක් සමඟ අපූරු සටහනක් තමන්ගේ ෆේස්බුක් ගිනුමේ පල කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප.
"සෑම කෙනෙක්ම ඔයාගෙ ජීවන චාරිකාව තේරුම් ගත යුතු නැහැ. මොකද ඔබ මේ ලෝකයට ආවෙ ජීවත් වෙන්න මිසක, අනිත් අයට ඔබ ජීවත් වෙන විදිහ තේරුම් කරන්න නෙවෙයි..."