ජනප්‍රිය රංගන ශිල්පී රන්දික ගුණතිලකත් පෙමක පැටලිලා ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රන්දික ගුනතිලක කියන්නේ මෑතකාලීනව කලා ක්ෂේත්‍රයට ආපු රංගන ශිල්පීන්ගෙන් දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. හුරු නාළිකාවේ විකාශය වෙන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේද ඔහුයි.  රන්දික කියන්නේ ඒ තරම් ජනප්‍රියත්වය පසුපස යන කෙනෙක් නොවන බව ඔහුගේ ප්‍රේක්ෂකයන් දන්න කරුණක්. ඒ නිසා ඔහු සමාජ ජලාවලත් අනෙක් රංගන ශිල්පීන් තරම් ජනප්‍රිය කෙනෙක් නෙමෙයි. ‍රන්දික මාධ්‍යයට කියන්නේත් එය තමන්ව වඩා සැහැල්ලුවට පත් කන නිසා අප්‍රසිද්ධියට කැමැති බවයි.

රන්දික ඔහුගේ සමාජ මාධ්‍යවල මෑතක සිට පෙම්වතියගේ ඡායාරූපත් පල කළා වගේම ප්‍රේමය ගැන ඔහුගේ සිතිව්ලිත් කියන්න පටන් ගත්තා. රන්දික මෑතකදීත් එවැනි සටහනක් සමඟ ඡායාරූපයක් පල කරලා තිබුණා. ඒ සටහන පහත දැක්වෙනවා.

"අපි වැළඳගත යුතුයි...
මම කිව්වේ අපිට දිගටම කතා කරන්න පුළුවන්
නමුත් අපි අපිව වැළඳගෙන ඉන්නවා නම් හොඳයි..."