ජනප්‍රිය රංගන ශිල්පිනී නයනා කුමාරි මවගේ උපන්දිනයදා ලියූ සටහන
නයනා කුමාරි, නම කියූ සැණින් ඔබට ඇයව අමුතුවෙන් හඳුන්වාදීම් අනවශ්‍යයි. දීර්ඝ කාලයක් මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ රැඳී ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ඇය හිරු නාළිකාවේ විකාශය වෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ විශාල්ගේ මවගේ චරිතයට පණ පොවනවා. ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්ද වෙන නයනා සමාජ මාධ්‍යවලත් ජනප්‍රිය චරිතයක්.
නයනා පසුගියදා ඇගේ ෆේස්බුක් ගිණුමේ ඇගේ මවගේ උපන්දිනයදා ඡායාරූපයක් පල කර මෙසේ සඳහන් කරලා තිබුණා.
"ආදරයේ උල්පත වූ අම්මා..." පහත දැක්වෙන්නේ ඇගේ ඒ ඡායාරූපය.