ජනප්‍රිය නළු හර්ෂණ බෙත්මගේගේ පුංචි කැදැල්ල
අපේ ටෙලිනාට්‍ය කලාවබ් තුල කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් හර්ෂන බෙත්මගේ කියන්නේ. ඔහු සහ ඔහුගේ බිරිඳ අරුණි මේ දවස්වල කිරි සිහින සැබෑ කරගන්න ඇඟිලි ගනිමින් ඉන්න බව මේ වන විටත් ඔබ දන්නවා ඇති. හර්ෂනගේ බිරිඳ අරුණි ඇගේ සමාජ ජාලාවල ඔවුන්ගේ ආදරණීය ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා.
පුංචි පුතා ඉක්මනින්ම මේ දෙන්නාගේ අතේ නැළවෙන්න එන්න ළඟයි කියලා ඒ ඡායාරූප දැක්කාම පේනවා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.