ජනප්‍රිය නිළි සංජානා ගමාරච්චි හස්බන්ඩ් එක්ක මැලේෂියාවේ ගිහින් කරපු දේවල් මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංජානා ගමාරච්චි කියන්නේ ඉතාම කෙටි කාලයකින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත් රංගන ශිල්පිනියක්. ඇය මීට මාස කීපයකට කලින් විවාහ ගිවිස ගත් බව දැනටමත් ඔබ දන්නවා ඇති. ඇගේ සැමියා විදේශගත වෙලා සිටින්නේ. විවාහ ගිවිස ගැනීමෙන් මාස හතරකින් පසුව නැවතත් මේ දෙපළ මුණගැහිලා තිබුණා. ඒ මැලේෂියාවේදි. ඔවුන් දෙදෙනා පසුගියදා මැලේෂියාවේ සංචාරයකට ගිහින් තිබුණා.

පහත දැක්වෙන්නේ සංජානා ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරපු මැලේෂියාවේදී ගත් ඡායාරූප කීපයක්.