ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ පෙම්වතිය, දිනිති වල්ගමගේ වෙනුවෙන් ලියපු ආදරණීය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගම කියන්නේ මේ වෙද්දි කලා ක්ෂේත්‍රයේ ඉන්න තරු යුවල අත‍රින් මේ වෙද්දි හැමෝම කතාබහ කරන ජනප්‍රියම තරු යුවලක්. ඔවුන්ගේ පෞද්ගලික යූටියුබ් නාළිකාව හරහා ඔවුන් නිතරම එදිනෙදා කටයුතු ප්‍රේක්ෂකයන්ට දකින්න සලස්වනවා. සංගීත් ඔහුගේ සමාජ ජාලාවල දිනිති සමඟ ඉන්න ඡායාරූපයක් පළ කරමින් අපූරු සටහනක් පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූපය.

"ඔබ සමඟ සිටිනා කාලය වසන්ත සමය වගේ"