ජනප්රිය නිළි රුවංගි රත්නායක කොළඹ තරු හෝටලයකදී සැමියාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි
රුවංගි රත්නායක කියන්නේ ටෙලි තිරයේ කලක් දිදුලන තාරකාවක්. විවාහයෙන් පසුව ටිකක් නිහඬ පිළිවෙත රකින ඇය සමාජ ජාලාවල නම් හරි ජනප්රියයි. රුවංගි රත්නායක කියන්නේ ටෙලි තිරයේ කලක් දිදුලන තාරකාවක්. විවාහයෙන් පසුව ටිකක් නිහඬ පිළිවෙත රකින ඇය සමාජ ජාලාවල නම් හරි ජනප්රියයි.
ඇගේ සැමියා නිර්මලගේ උපන්දිනය පසුගියදා යෙදිලා තිබුනා. උපන්දිනය වෙනුවෙන් අනුරාධපුර ප්රදේශයේ පුද පූජාවන් කීපයක් සහ ප්රජා සත්කාර ඉටු කරලා තිබුනා. ඒ වගේම රුවංගි ඇගේ සැමියා එක්ක කොළඹ තරු හෝටලයක රාත්රී ආහාරය ගැනීම සඳහා ගිහින් තිබුණා. එහිදී ඇගේ සැමියා වෙනුවෙන් උපන්දින කේක් එකක්ද ඇය සූදානම් කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ රුවංගි සැමියා සමඟ උපන්දිනය සමරපු ආකාරයයි.