ජනප්‍රිය නිළි තාරුකා වන්නිආරච්චි පුංචි පුතා එක්ක ඩුබායි ගිහින්
තාරුකා වන්නිආරච්චි ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. වර්තමාන කලා ක්ෂේත්රයේ ඉන්න ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් ඇය.
විවාහයෙන් පසුව රංගනයෙන් මදක් ඈත් වුණත් තාරුකා තවනත් කලා කටයුතුවලට සමුදීලා නැති බවයි කියන්නේ.
තාරුකා මේ දවස්වල ඉන්නේ ඩුබායිවල ඇගෙ පවුලේ අයත් එක්ක සංචාරයකට ගිහින්. තාරුකා ඇය සහ පුංචි පුතු ඉන්න ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළ කරන්නත් අමතක කළේ නැහැ.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.