ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහ වැලන්ටයින් දවසේ කියපු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටනාෂා හතරසිංහ. නිරූපිකාව හැටියට ක්ෂේත්‍රයට ඇවිත් මේ වනවිට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු ඇය ගැන පසුගිය සමයේ වැඩියෙන් කතාබහ කළේ ඇගෙ විවාහය නිසා. ඇය විවාහා වෙලා අදට හරියටම මාස දෙකක් පිරෙනවාලු. ටනාෂා ඇගේ ෆේස්බුක් ගිණුමේ ඇගේ මංගල ඡායාරූප කීපයක් පළ කරමින් මෙසේ සඳහන් කළා.

"මාස 2ක් ආදරෙන් අපි... Happy Valentines..."