ජනප්රිය නිළි ආශාට, ප්රතිචාර වැහි වැහැලා
ආශා එදිරිසිංහ... නම ඇසූ සැනින් ඇයව මතකයට නැඟෙනවා නේද. මේ දවස්වල නම් කොහොමත් ඇය වඩ වඩාත් ජනප්රියයි. ඒ ඇයගේ "ආදරේ මගේ වුණා " ගීතයත් එක්ක. ඉතින් මේ ලස්සන නිර්මාණයට ඈට ලැබෙන ප්රතිචාර නම් හරිම ඉහළයි. එහෙම ලැබෙන ආදරණීය ප්රතිචාර තම මුහුණු පොතට එකතු කරගන්නත් ඈ අමතක කරලා නෑ.
ඒ වගේම අපිට ඇයගේ අපූරු රූ එකතුවක් ද දකින්න ලැබුණා. සුන්දර දමිළ යුවතියක් ලෙස හැඩවුණු ඈගේ මේ රූ එකතුවටත් ප්රතිචාර රැසක් ලැබිලා.