ජනප්රිය නිළි අංජුලා රාජපක්ෂ, සිය පුතණුවන්ගේ පළමු උපන්දිනය සැමරූ හැටි
පුංචි තිරයෙන් ආලින්දයට ගොඩ වෙන ඔබ කවුරුත් ආදරේ කරන ඇයව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ඇය නමින් අංජුලා රාජපක්ෂ. ඇය දැන්, පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්. පසුගිය දවසක මේ පුංචි පුතාගේ පළවැනි උපන්දිනය සමරලා තිබුණා.
ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නේ.