ජනප්‍රිය නිවේදක ලහිරුගේ පුංචි පුතා පළමු උපන්දිනය සැමරූ හැටි
ලහිරු මුදලිගේ කියන්නේ ජනප්‍රිය නිවේදකයෙක්. රූපවාහිනී මාධ්‍ය හරහා කාලයක් ජනප්‍රියම නිවේදකයෙක් වුණු ලහිරු ඉන්පසුව හරි ටී.වී යූ ටියුබ් නාලිකාව ආරම්භ කරමින් යූ ටියුබ් සමාජ මාධ්‍ය තුළද විශාල පෙරළියක් ඇති කරනවා. කෙසේවෙතත් ලහිරුගේ පෞද්ගලික ජීවිතය දෙසට හැරුණොත් මේ වෙද්දි ඔහු පියෙක්. ලහිරුගේ ආදරණීය පුංචි පුතාගේ පළමු උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් කළ ඡායාරූප පෙළක් අපට හමු වුණා.
එම ඡායාරූප පෙළ පහතින්.