ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි නිමන්ති පෝරගේ දරුවන් ගැන කියපු කතාව
නිමන්ති පෝරගේ කියන්නේ කලක් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය තලයේ වැජඹුනු ජනප්‍රියත්වයෙන් වගේම දක්සතාවයෙන්ද අනූන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.
නිමන්ති විවාහයෙන් පසුව දැන් කලාවෙන් ඉවත් වෙලා ඉන්නේ. ඇයට දියණියක් සහ පුතෙක් ඉන්නවා. නිමන්ති පසුගිය දිනෙක දරුවන් ගැන අපූරු ප්‍රකාශයක් ඇගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ සටහන.
"දයාවේ බීජ වැපිරීමට දරුවෙකු තුළ ආදරය හා කරුණාව වගා කරන්න. එවිට පමණක් ඔබට ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්, ශ්‍රේෂ්ඨ ජාතියක් ගොඩනඟනු ඇත"