ජනප්‍රිය ගායක රහල් අල්විස් සුබ මොහොතින් යුග දිවියට පිවිසෙයි
තාරුණ්‍යය නියෝජනය කරන ජනප්‍රිය දක්ෂ ගායකයෙක් තමයි රහල් අල්විස් කියලා කියන්නේ. තරුණියන්ගේ ආකර්ෂණය නොඅඩුවම දිනාගන්නට සමත්වුණ ගායකයෙක් තමයි ඔහු. තරුණියන්ගේ සිහින බොද කරමින් ඊයේ දිනයේදී රහල් අල්විස් සිය පෙම්බරිය වූ සෙව්වන්දි සමගින් යුග දිවියට පිවිසුනා. අපි ඔවුනට හදවතින්ම සුබ මංගලම් කියා අපි පතමු. ඔවුන්ගේ විවාහ ජීවිතය සාර්ථක වේවා කියා අපි සුබ පැතුම් එක්කරමු.