ජනපති සහ අගමැතිත් ඇවිත් ගියපු, බන්දුගේ පුත් කාංචනගේ විවාහ මංගල්‍යයේ නොදුටු ඡායාරූප පෙළ මෙන්න
සිංහල සිනමාවේ විකට රජු ලෙස කිරුළු පළන් බන්දු සමරසිංහගේ ආදරණීය පුත් කාංචන සමරසිංහ පසුගිය දවසක සුරූපී තරුණියක හා යුග දිවියට පිවිසුණා. බන්දුගේ පුත්‍රයාට සුබ පතන්න කලා ලෝකයේ හිතවතුන් බොහෝමයක් එක් වූ අතර, ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂත් නව යුවළට සුබ පතන්නට පැමිණ සිටියා.
එම අවස්ථාවේ නිල ඡායාරූප පෙළ 'ඩාක්රූම්' විසින් සිදු කර ඇති අතර, ඒවා සියල්ල කාංචන ඔහුගේ ගිණුමේ පළ කර තිබුණේ මෙහෙමයි.