ජනතාවගේ අරගලයට කලාකරුවන් එකතු වුණේ මෙහෙමයි
මහ ජනතාව පවත්වාගෙන යන ආණ්ඩු විරෝධී ජනතා අරගලයට සහය දැක්වීම සඳහා පසුගිය 30 වැනිදා කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පාගමනක් සංවිධානය කර තිබුණා. මෙම පා ගමන අරලියගහ මන්දිරය හරහා ගෝල්ෆේස් වෙත පැමිණ තිබුණා. එහිදී නවක ප්රවීණ මෙන්ම විවිධ කලා ක්ෂේත්රවල කලාකරුවන් දහස් ගණනක් එක් වී තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්.