චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ ලස්සන දෝණි, තාත්තගේ ආදරේ ගැන කිව්ව කතාව
ටික කලක පටන්...'
'මල් මල් විලේ රොන් සොයා'
'අම්මා ජීවන උයන් තෙරේ...' වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නෙ යුග ගණනක් හදවත් නැළවු සොඳුරු හඬක අයිතිකරුවා. චන්ද්‍රසේනගේ ආදරණීය දියණිය තමයි ළිහිණි. මේ තාත්තයි දෝණිය පසුගිය දවසක හිරු කොපි චැට් වැඩසටහනට එකතු වෙලා හිටියා.
ඇය ඒ වෙලාවේ තාත්තාගේ ආදරේ ගැන කිව්වේ මෙහෙම කතාවක්..