චන්දිමාල් ජයසිංහ පියුමි හංසමාලිගේ පෙම්වතාගේ ප්‍රශ්නය ගැන කියපු අනාවැකි ඇත්ත වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"මන් කිවුවා ඇහුවෙ නැනේ ඔය ලමයි දැන්වත් ගිහින් නිදාගන්න..." ඔන්න ඔහොම සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණෙ චන්දිමාල් විසින්. ඒ සිය මිතුරිය වුණු ජනප්‍රිය නිළි පියුමි හංසමාලි ගැන. පියුමි කොහොමත් ආන්දෝලනාත්මක පුවත් මවන චරිතයක්නෙ. ගෙවුණු දවස්වල ඇයගේ ප්‍රේමය දෙදරා ගිය කතාවක් පැතිර ගියා.

කොහොම නමුත් ඒ කතාවත් එක්ක, "ඒ දෙන්නා සතියකින් විතර යාලු⁣ වෙයි ඔය ලමයි දැන් ගිහින් නිදාගන්න..." කියලා කිව්වෙත් චන්දිමාල් ම තමයි. මේ ඒ කතාවෙ අලුත්ම තත්වය.