චතූ රාජපක්ෂ සැමියා එක්ක කරපු ප්‍රේමනීය photo shoot එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චතූ රාජපක්ෂ රංගන ක්ෂේත්‍රය තුල සිටින තවත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නිහතමානී ආදරණිය චරිතයක්. බන්ධනා, ඇය , ගගන පියවර වැනි ටෙලි නටය රැසකටම ඇය රංගනයෙන් දායක වනු ලබනවා. ඒ විතරක්ම නෙවෙයි නිරූපන ක්ෂේත්‍රය තුලක් යම්තාක් දුරකට ඇයව දැකගන්න ලැබෙනවා. ඇය විවාහකයි. ඇයගේ සැමියා සමගින් ඇය කරපු අපුරු photo shoot එකක් අපට දැකගන්න ලැබුනා. ඒ දෙන්න නම් හරිම ආදරණිය ජෝඩුවක්. බලන්නකෝ ඔයාලත් ඒ දෙන්නගේ ආදරණිය මේ ලස්සන photo shoot එක.