’’ගෙවල්වල වැඩටනෙ යන්නෙත් ඇත්තමයි.පව් අප්පා කොච්චර වැඩ කරන්න වෙනවද ? ’’ පියුමි සංවේදී කල කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනවල තියෙන ආර්ථික තත්වයත් එක්ක ගොඩ දෙනෙක් විදේශගත වෙනවා. කාන්තා හා පිරිමි දෙපාර්ශවයම විදේශගත වෙන්නෙ තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න. මෙහෙම විදේශගත වෙන කාන්තාවන් බොහෝ වෙලාවට තමන්ගේ දරුවන් පවා සැමියා සමග තනිකර දාලයි රට යන්නේ. මෙහෙම විදේශගත වන කාන්තාවක් තමන්ගේ දරුවන් අතහැරලා යන්න බැරුව සංවේදීවන වීඩියෝවක් ගැන පියුමි මෙන්න මෙහෙම සටහනක් තබා තිබුනා. බලන්නකො මේ සටහන ගැන.

මේ දැං දැක්කා tik tok එකෙ මගෙ ඇස් දෙකේ තාම කඳුලු පවු දෙයියනෙ කොච්චර අඩනවද?

ඒ ලමයි දෙන්නා දාලා යන එකට එයාට මාරම දුකයි.

⁣ඉදකින් ඔන්න කසාද බැදපු මහත්තයා බලන් ඉන්නවා කටේ මොනාද හප හප බලන් ඉන්නවා

මේ අහිංසක අම්මා දරුවො වෙනුවෙන් දරුවො ජිවත් කරවන්න රට යනවා ඇත්තමයි මාරම දුකයි.

ඒක තමයි කියන්නෙ විවාහා වෙන්න හදිසි වෙන්න එපා ස්ථිර ආදායමක් නැතුව දරුවො නම් හදන්න එපා.

.පවු කොච්චර හරි ඒ ළමයි දෙන්නට අම්මා නෑ.

පුතාලා නිතරම හොයන්නෙ අම්මව කොච්චර ලොකු උනාත් මගෙ පුතාට මම නැතුව බෑ මාව පේන දුරින් හරි එයාට හිටියොත් ඇති

පිරිමියා ජිවත් වෙලා ඉද්දි ගැහැනිය මෙහෙම රටකට යන එක මාරම පවු.

ගෙවල්වල වැඩටනෙ යන්නෙත් ඇත්තමයි.

පවු අප්පා කොච්චර වැඩ කරන්න වෙනවද ? මම දකිනවා රටවල්වල ගිය කාන්තාවන් මාර විදිහට දුක් විදිනවා.