ගෙවුණු ලස්සනම අවුරුදු මතක ගැන කියන මාධවී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී තවමත් පසුවන්නේ රෝගාතුරවයි. ඒ බව ඔබ කවුරුත් දන්නවනෙ. ඔහු නැතිව උදාවූ මෙවර අවුරුදු ඔහුගේ පවුලේ උදවියට සෑහෙන්න සංවේදී අත්දැකීමක්. ඒ අතර, සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට, මාධවී ගෙවුණු අවුරුද්දක මතක ගැන තබන ලද සටහනක් මේ විදියට ඇස ගැටුණා.

"මේ ඉන්නෙ අප්පච්චියි, අපේ අම්මගෙ ඥාති දරුදැරියො ටිකයි. මේ පිංතූරෙ ගත්තෙ 2014 වසරෙ අවුරුදු දවසේ. අපේ සාමාන්‍ය පුරුද්ද පරිදි පස් දෙනාගේ රාජකාරි කටයුතු අහවර වෙලා අපි ගණේමුල්ල මහගෙදරට එකතු වෙනවා. ඒ තමයි ලස්සනම මතක."