ගොයම් කන වැටත් නියරත් ගැන අප්පච්චි බලාගනියි’’ - මාධවී මොකක් ගැනද මේ කියන්නේ
මාධවි ඇන්තනී කියන අපූරූ ගායිකාව,නිලිය,සහ නිවේදන ශිල්පිනිය ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අටුවා ටීකා අවශ්‍ය නැහැ. පියාගේ අඩි පාරේ ගියත් තමන්ටම ආවේනික වූ ශෛලියක් හදාගනිමින් මතක හිටින කලා නිර්මාණවලට එකතු වෙන මාධවී අද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක කර තිබුණා.
බලන්නකෝ ඒ මොකක්ද කියලා.