ගායන ශිල්පි මංජුල පුෂ්පකුමාරගේ ආදරණීය සුරතලුන් එකතුව
මංජුල පුෂ්ප කුමාර කියන්නෙ කවුරුත් ආදරේ කරන සොඳුරු හඬක් හිමි ගායකයෙක්. විලාසිතාවට ,පේන්න සත්තු හදන මිනිස්සු අතරෙ ඔහු හදවතින්ම සතුන්ට ආදරේ කරන ආදරණීය හදවතක් ඇත්තෙක්.
මේ සෑම ජීවිතයක්ම පාරෙන් ඇහින්ද අහිංසක ජීවිත. වටිනාකම ඒකයි. ඔහු සිය ආදරණීයන්ගෙ එකතුවෙ රූ කිහිපයක් මේ විදියට සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.
ඒ මේ විදියෙ සටහනක් එක්ක,
"සෙට් එකෙන් බාගයක්
ඔක්කොම පාරට විසිකරපු ජීවිත
මේ හැම ජීවිතයක්ම ලස්සන කරේ මගේ වයිෆ්..."