ගායන ශිල්පී නාමල් උඩුගම, ඔහුගේ බිරිඳ රුවන්තිගේ උපන්දිනය දා සිදුකළ සත්කාරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

90 දශකයේ උන්මාදයක් බවට පත් වුණු ගායන ශිල්පී නාමල් උඩුගම කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි.කලක් අසනීපව සිටි ඔහු දැන් අපිට ප්‍රසංග වේදිකාවෙත් දැක බලා ගන්න පුළුවන්.

අද නාමල්ගේ බිරිඳ රුවන්ති මංගලාගේ උපන්දිනය. රිදී තිරයේ සිනමා පට රැසකින් කාගෙත් ආදරය දිනාගත්ත රුවන්තිගේ උපන්දිනය දා නාමල් ඇයට සුබ පැතුමක්ද එක් කර තිබුණා.

Many happy returns of the day, my loving wife .

මේ අතර, රුවන්ති පැල සිටුවීමේ වැඩසටහනකටත් එක් ව සිටි අතර, එම අවස්ථාවේ ඡායාරූප පහතින්.