ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්දගේ පුතා මාරියෝ ආනන්ද පවුල ගැන පළ කළ සටහන
මාරියෝ ආනන්ද කියන්නේ මෙරට රසික හදවත් තුළ නොමැකෙන හඬක් බවට බවට පත් වුණු ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්දගේ පුතනුවන්. පියාගේ අභාවයෙන් පසුව ගායන ක්ෂේත්‍රයට පැමිණි මාරියෝ ආනන්ද මේ වනවිට ස්වතන්ත්‍ර ගීත කීපයක් ගායනා කරලා තියෙනවා. මාරියෝ පසුගියදා තමන්ගේ පවුලේ ඡායාරූපයක් පළ සමාජ මාධ්‍යවල කරමින් අපූරු සටහනක් පල කරලා තිබුණා.
එය පහත දැක්වෙනවා.
"ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කර මාව අහසේ තරුවක් බවට පත් කිරීමට දෙවියන් වහන්සෙ විසින් හදපු පවුලක්."