ගායක සුරේන්ද්‍ර පෙරේරා, පුංචි දූ සිඟිත්තියගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි
ජෝති හඬින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත සුරේන්ද්‍ර පෙරේරා කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. මෑතක විවාහ දිවියට පිවිසුණු සුරේන්ද්‍ර දැන් පුංචි දූ සිඟිත්තියකගේ තාත්තා කෙනෙක්.
ඉතින් පසුගිය දවසක සුරේන්ද්‍රගේ පුංචි දූ, උපන්දිනය සමරලා තිබුණා.එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් තමයි මේ.