ගායිකා නදිනි ප්‍රේමදාස හබියි බබාලයි එක්ක කොහෙද මේ හදිසියේ ම ගියේ? ලස්සනම ලස්සන ෆොටෝ එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නදිනි ප්‍රේමදාස කියන්නෙ බොහෝම කෙටි කාලයකින් රසික හදවත් දිනූ කවුරුත් ආදරේ කරන ගායන ශිල්පිනියක්. ඇයටම අනන්‍ය විලාසිතා නිසාම කතාබහට ලක් වුණු නදිනි දැන් ආදරණීය අම්මා කෙනෙක්. පසුගිය දවසක ඇය ඇගේ පවුලේ අයත් එක්ක පුංචි චාරිකාවක් ගිහින් තිබ්බා.

මේ තියෙන්නෙ ඡායාරූප.